Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල WorldWatch: ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අවසන් ගමන / අභියෝග මැද 250 සැමරූ එක්සත් ජනපදය / බුද්ධාගම ප්‍රවර්ධනයට සැරසෙන චීනය

SBS Sinhala AP Yalonda M James - AAP Valery Sharifulin - Getty Xinhua Xie Huanchi Kulani Wijayabahu.jpg
(L) Iran is holding a week of mass funeral processions for Ayatollah Ali Khamenei, whose 37-year rule came to an end in February following the first airstrike of the war in the Middle East. Credit: Valery Sharifulin (Upper R) The United States celebrated its 250th anniversary on 4 July 2026. Credit: Yalonda M James (Lower R) A file photo of Chinese President Xi Jinping during his visit to a Tibetan Buddhist temple in Xining, northwest China's Qinghai Province, in 2024. Credit: Xie Huanchi/Xinhua. Inset image (C) Dr Kulani Wijayabahu. Source: AAP, AP, Getty, Supplied

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath, Kulani Wijayabahu

Presented by Kulani Wijayabahu

Source: SBS


Share this with family and friends


සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • ලෝක අවධානයට ලක් වන ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ අවමංගල්‍ය උළෙල
  • අර්බුද හා අභියෝග රැසක් මැද සැමරූ ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි ස්ථාපන සංවත්සරය
  • බුද්ධාගම ප්‍රවර්ධනයට යැයි කියමින් චීනයෙන් දැවැන්ත ආයෝජනයක්

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now