Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල WorldWatch: හෝමූස් සමුද්‍ර සන්ධි ඉවුරේ ගසා ගෙන යන ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුම

SBS Sinhala WorldWatch Kulani Wijayabahu Abedin Taherkenareh epa aap.jpg
A veiled woman holding Iran’s national flag in front of a huge anti-US billboard referring to US President Donald Trump and the Strait of Hormuz at Valiasr Square in Tehran, Iran, 11 May 2026. Inset image (R) Dr Kulani Wijayabahu. Source: EPA, AAP, Supplied / ABEDIN TAHERKENAREH.

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Share this with family and friends


සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • හෝමූස් සමුද්‍ර සන්ධි ඉවුරේ ගසා ගෙන යන ඉරාන - එක්සත් ජනපද සාම ගිවිසුම
  • පැසිෆික් සයුරේ චීන මිසයිල කෙළි
  • චීනෙ වෙනුවට ඉන්දියාව ලං කර ගන්න සැරසෙන ඔස්ට්‍රේලියාව
  • රුසියාවේ උදහස මැද ඇමෙරිකානු සරණ අත්හැර තම තමන්ගේ ආරක්ෂාව තර කර ගැනීමට එකඟ වූ NATO
  • යුද ගිනි බිය පරයමින් නැගෙන එල්-නිනෝ කාලගුණ අනතුර

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now