බටහිර සිඩ්නි හි වසරේ කාන්තාව ලෙස ශ්‍රී ලාංකික වෛද්‍ය පද්මිණි හව්පගේ පිදුම් ලබයි.

Dr Padmini with winners Source: WSU
බටහිර සිඩ්නි හි වසරේ කාන්තාව (Woman of the west ) ලෙස ශ්‍රී ලාංකික වෛද්‍ය පද්මිණි හව්පගේ මහත්මිය පිදුම් ලබයි .. ඇය සමග SBS සිංහල සිදු කල කතා බහක්.
Share