SKIP TO MAIN CONTENT

වාර්ගික වෙනස්කම්වලට මුහුණ දුන් විට ඔස්ට්‍රේලියාවේ ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

What actions can be taken in Australia when faced with racial discrimination
Credit: Getty Images

වාර්ගික වෙනස්කම්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇති නීති සහ වාර්ගික වෙනස්කම්වලට මුහුණ දුන් විට ඔස්ට්‍රේලියාවේ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

වාර්ගික වෙනස්කම්වලට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇති නීති සහ වාර්ගික වෙනස්කම්වලට මුහුණ දුන් විට ඔස්ට්‍රේලියාවේ ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

සිඩ්නි නුවර සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා කාන්තා හමුවේ සභාපතිනි නාලිකා පද්මසේන මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now