පර්ත් වලින් ගෙයක් ගන්න හිතනවා ද? ඊට කලින් අලුත් බදු වෙනස්කම් එක්ක පර්ත් නිවාස වෙළඳපළට සිදු වුන මේ වෙනස්කම් ගැන දැන ගන්න

SBS Sinhala Perth Thathu Manjari - Dimuthu Hathurusinghe aap.jpg
Mortgage specialist Dimuthu Hathurusinghe. Source: AAP, Supplied / Backgroud image: Richard Waiwright/AAP.

SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිනි දුලාංජලී වි‌ජේතිලක සම්පාදනය කල පර්ත් තතු මංජරී විශේෂාංගය වෙනුවෙන් මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම.


Published

By Kassapa Senarath

Presented by Dulanjali Wijethilake

Source: SBS



Share this with family and friends


SBS සිංහල බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිනි දුලාංජලී වි‌ජේතිලක සම්පාදනය කල පර්ත් තතු මංජරී විශේෂාංගය වෙනුවෙන් මූල්‍ය උපදේශක දිමුතු හතුරුසිංහ සිදු කල අදහස් දැක්වීම.


සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා මතු කල කරුණු සාමාන්‍ය පොදු කරුණු වන අතර එය පුද්ගල හා අවස්ථා තත්ත්ව අනුව වෙනස් විය හැකි බව අපි සිහිපත් කරනවා.

ඔබට මෙම කරුණු අදාල වන ආකාරය දැන ගැනීම සඳහා සුදුසුකම් ලත්, ලියාපදිංචි, වෘත්තීය උපදේශන සඳහා යොමු වන ලෙස අපි කාරුණිකව දන්වා සිටිනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now