SKIP TO MAIN CONTENT

RBA පොලී අනුපාත ඉහළ දැමීම සමග ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

Investment property market .png
Investment Property Market with RBA rate lifts Supplied : Sujith Coorey, SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින ් පොලී අනුපාත ඉහළ දැමීම සමගම ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වෙනස්කම් මොනවද ඒ වගේම ඔබ නව දේපලකට ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින ් පොලී අනුපාත ඉහළ දැමීම සමගම ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වෙනස්කම් මොනවද ඒ වගේම ඔබ නව දේපලකට ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

මෙල්බර්න්හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නියෝජිතවරයෙක් ලෙස සේවය කරන සුජිත් කුරේ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now