SKIP TO MAIN CONTENT

දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට සිදුවන දේ ගැන ඔබත් දැනුවත් වෙන්න

Childcare Incident.jpg
Image credit Getty images and Saritha Mayomi

දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට childcare කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය සහ ඒ පිලිබදව දෙමව්පියන් දැනුවත් විය යුතු තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.

Published

By Sudarshani Ambegoda

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට childcare කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය සහ ඒ පිලිබදව දෙමව්පියන් දැනුවත් විය යුතු තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ Early childhood educator කෙනෙක් ලෙස කටයුතු කරන සරිතා මයෝමි මහත්මිය සමග SBS සිංහල සේවය විසින් සිදු කල සාකච්චාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now