SKIP TO MAIN CONTENT

“SBS සිංහල ආර්ථික විමර්ශන” - ඔස්ට්‍රේලියාවට ලැබී ඇති Triple A rating තත්වය යනු කුමක්ද?

Triple A rating _ Fitch
Triple A rating _ Fitch Source: Triple A rating _ Fitch

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන Triple A තත්වය සහ මැතිවරණයෙන් අනතුරුව මතුව ඇති නව දේශපාල තත්වය අනුව එය තවදුරටත් පවත්වාගෙන යාමට බලබාන සාධක කවරේද යන්න පිලිබඳ විමර්ශනයක් මෙම සාකච්චාවෙන් .... මෙල්බර්න් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ මුල්‍ය කටයුතු පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය රන්ජිත් ඉහලනායක මහතා සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි....

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන Triple A තත්වය සහ මැතිවරණයෙන් අනතුරුව මතුව ඇති නව දේශපාල තත්වය අනුව එය තවදුරටත් පවත්වාගෙන යාමට බලබාන සාධක කවරේද යන්න පිලිබඳ විමර්ශනයක් මෙම සාකච්චාවෙන් .... මෙල්බර්න් හි වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර සහ මුල්‍ය කටයුතු පිලිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය රන්ජිත් ඉහලනායක මහතා සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now