SKIP TO MAIN CONTENT

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමට ශ්‍රී ලංකා පිළට ඇති විකල්ප මොනවාද? - SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

ICC Cricket World Cup 2019
Source: Getty Images

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ අද (21/06) පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත තරගයට, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, කණ්ඩායම් වල නායකයින්ගේ මේ දක්වා දක්ෂතා, මේ වන විට තරගාවලියේ පිහිටවූ ලෝක වාර්තා සහ මේ වන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහන. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ අද (21/06) පැවැත්වෙන ශ්‍රී ලංකා - එංගලන්ත තරගයට, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, කණ්ඩායම් වල නායකයින්ගේ මේ දක්වා දක්ෂතා, මේ වන විට තරගාවලියේ පිහිටවූ ලෝක වාර්තා සහ මේ වන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහන. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now