ඉහල යන Insomnia තත්වයට ගොදුරු නොවී නිසි නින්දක් ලැබීමට ඔබට වැදගත් දේ

Source: Pixabay
කොරෝනා වෛරසයත් සමග පුද්ගලයින්ට මුහුණ දීමට වී තිබෙන විවිධ ගැටළු හේතුවෙන් හටගෙන ඇති Insomnia නොහොත් නින්ද නොයාම හේතුවෙන් පුද්ගලයින්ට ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම පිලිබඳ මෙල්බර්න් හි වෛද්‍ය චන්න වීරසේකර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
Share