කොරෝනා අතරතුර ඔබේ රැකියා ස්ථානය තුළ මනස නිරවුල්ව තබාගැනීම සඳහා ඔබ දැනගතයුතු දේ

Source: Pixabay
කොරනා අතරතුර රැකියා ස්ථානය තුළ සිටින සේවකයින් සිය මානසික සෞඛ්‍ය යහපත්ව තබාගැනීම සඳහා දැනගතයුතු දේ සහ ඒ සඳහා සේවා යෝජකයින්ගේ වගකීම පිළිබඳව මනෝ වෛද්‍ය නිසංසලා ලියනගේ සමඟ SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share




