Persons over 60-years-old wait in observation after receiving their second dose of the AstraZeneca COVID-19 vaccine. Source: (AP Photo/Marco Ugarteකොවිඩ් එන්නත නොගෙන සිටීමට අවසර ලැබෙන්නේ කාටද? ඒ කුමන සෞඛ්‍ය කාරණා සඳහා ද ඒ වගේම ඔවුන් මේ අවසරය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
කොවිඩ් එන්නත නොගෙන සිටීමට අවසර ලැබෙන්නේ කාටද? ඒ කුමන සෞඛ්‍ය කාරණා සඳහා ද ඒ වගේම ඔවුන් මේ අවසරය ලබා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
Adelaide රෝහලේ සහ Flinders රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය සරත් සේනාධීර මහතා සමග SBS සිංහල ගුවන් විදුලි සේවය සිදු කළ සාකච්ඡාව