සරණාගතයන් යනු කවුරුන්ද? ඔවුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද?

Source: AFP
ලෝක සරණාගත දිනය ජුනි 20 දිනට යෙදී තිබේ. එය නිමිතිකොටගෙන සරණාගතයෙකුගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට තිබිය යුතු සුදුසුකම් සහ ඒ පිළිබඳ ඇති වීසා සම්බන්ධව SBS සිංහල සේවය මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර් වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය සමග සිදුකළ සාකච්ඡාව.
Share