SBS Examines: අපි Welcome to Country ගැන විවාද කරන්නේ ඇයි

Untitled design (3).png

The federal government spent almost half a million dollars on Welcomes to Country across two years according to an FOI released earlier this year. Credit: Supplied/AAP Photos

රජයේ Welcome to Country උත්සව සඳහා සිදුකල වියදම් දැඩි ලෙස විවේචනයට ලක්ව ඇතත්, සමහරු විශ්වාස කරන්නේ ඕස්ට්‍රේලියාවේ මුල් වැසියන්ට අදාළ වන මෙම ස්කෘතික ගිවිසුම "දේශපාලන පාපන්දුවක්" ලෙස භාවිතා කරන බවයි.


Welcome to Country ලෙස හැඳින්වෙන උත්සවයක් හරහා වසර 65,000 කට වැඩි කාලයක් තිස්සේ ආදිවාසී සහ ටොරස් සමුද්ර සන්ධි දූපත් වල ජනතාව ඔවුන්ගේ නිජබිම් වෙත අමුත්තන් පිළිගනු ලැබුවා.

කෙසේ වෙතත්, Welcome to Country සඳහා රජයේ පනත් කෙටුම්පතක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව මෑතකදී එය විවේචනයට ලක්ව තිබේ.

අද SBS Examines මගින් මේ පිලිබදව වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

———————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now