අපේ එදිනෙදා ජීවිතයට සහ රටක අනාගතයට දත්ත සහ සංඛ්‍යාලේඛන වැදගත් වෙන්නේ ඇයි?

Source: Pixabay
World Statistics Day හෙවත් ලෝක සංඛ්‍යාන දිනය අදට (20/10) යෙදී තිබේ. එය නිමිතිකොටගෙන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට සහ රටක අනාගතයට දත්ත සහ සංඛ්‍යාලේඛන වැදගත් වන අයුරු පිළිබඳ සිඩ්නි විශ්ව විද්‍යාලයේ ගණිතය සහ සංඛ්‍යාන පිළිබඳ අධ්‍යන අංශයේ මහාචාර්ය ෂෙල්ටන් පීරිස් මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share




