SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික මාපියන්ගෙන් බොහොමයක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව විශේෂ පාසල්වලට යැවීමට අකැමති ඇයි?

Special Education Part 01 Final.png
Credit: Getty Images/ Zoranm

සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් බොහොමයක් තම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව විශේෂ පාසල්වලට යැවීමට පසුගාමී වීමට හේතු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් බොහොමයක් තම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ව විශේෂ පාසල්වලට යැවීමට පසුගාමී වීමට හේතු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Monash special development පාසලේ ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මහත්මිය අප සමග කතාබහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now