Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දරුවන් වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට දෙමව්පියන් සැලකිලිමත් විය යුත්තේ ඇයි ?

Rear View Of Boy Playing Video Game On Computer In Darkroom
Vedio game addiction of kids Credit: Michael Kraus / EyeEm/Getty Images

මේ විශේෂාංගයට සවන් දීමෙන් ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් අතර ජනප්‍රිය ඇතැම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයේ වීඩියෝ ගේම්ස් වලින් දරුවන්ගේ මනසට ඇති වන බලපෑම ගැන මෙන්ම දරුවන් වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට දෙමව්පියන්ට ගත හැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙන්න.

Published

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

මේ විශේෂාංගයට සවන් දීමෙන් ඔස්ට්‍රේලියාවේ පාසල් දරුවන් අතර ජනප්‍රිය ඇතැම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයේ වීඩියෝ ගේම්ස් වලින් දරුවන්ගේ මනසට ඇති වන බලපෑම ගැන මෙන්ම දරුවන් වීඩියෝ ගේම්ස් වලට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට දෙමව්පියන්ට ගත හැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙන්න.

Warrnambool හි ළමා සහ යොවුන් මානසික සෞඛ්‍ය සේවා කාර්යාංශයේ මානසික සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රෝහිත රණසිංහ මහතා සමඟ SBS සිංහල ගුවන් විදුලිය පැවැත්වූ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now