SKIP TO MAIN CONTENT

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත සමානාත්මතාවයට වඩා සාධාරණත්වය කාන්තාවන්ට වැදගත් වන්නේ ඇයි?

International Women's Day 2023
Embrace equity Supplied: Dr.Ruwangi Fernando, Solicitor Nalika Padmasena, Solicitor Santhoshi Watapuluwa Credit: Getty images

සංස්කෘතිකමය සහ භාෂාමය විවිධත්වයකින් යුත් කාන්තාවන් සිටින ඔස්ට්‍රේලියාව වැනි රටකට කාන්තාවන් සදහා සාධාරණත්වය වැදගත් වන්නේ ඇයි? 2023 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

සංස්කෘතිකමය සහ භාෂාමය විවිධත්වයකින් යුත් කාන්තාවන් සිටින ඔස්ට්‍රේලියාව වැනි රටකට කාන්තාවන් සදහා සාධාරණත්වය වැදගත් වන්නේ ඇයි? 2023 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන මේ විශේෂාංගයට සවන් දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය සමඟ අදහස් දැක්වීමට එක් වූයේ ,

ඔස්ට්‍රේලියාව තුල සිටින සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධතත්වයක් දරන කාන්තාවන් වෙනුවෙන් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අංශ වල කටයුතු කිරීමට උපදේශන සහ කුසලතා මූලාශ්‍ර සපයන සංවිධානයක් වන STEM Sisters ආයතනයේ නිර්මාතෘ, මෙල්බර්හි සිටින ආචාර්ය රුවංගි ප්‍රනාන්දු

සිඩ්නි නුවර ප්‍රජා නීති උපදේශන සංවිධානයක සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන, Sri Lankan Australian Women's network හි වත්මන් සභාපතිනිය වන නීතීඥ නාලිකා පද්මසේන

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සොලිසිටර්වරියක් වන සන්තෝෂි වටපුලුව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now