SKIP TO MAIN CONTENT

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සියට සිංහයාට අමතරව කැස්බෑවෙක් පැමිණියේ ඇයි?

Sri Lanka Cricket Team’s official World Cup Jersey
Source: Facebook/MAS Holdings

ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිතව එකතුකරගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාව තුළම නිපදවාගත් රෙදි ඇසුරෙන් මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිර්මාණය කර තිබේ. මෙවැනි කාර්යයක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද ලංකා ඉතිහාසය තුළ මෙය වාර්තා වේ. ඒ සම්බන්ධ මූලිකත්වය ගත් ශ්‍රී ලංකාවේ MAS Holdings ආයතනයේ Merchandising කළමණාකරුවෙකු ලෙස කටයුතු කරන සංජීව බිටා සහ පාරිසරික තිරසාර විධායකවරියක ලෙස කටයුතු කරන උවිනි අතුකෝරළ සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිතව එකතුකරගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ශ්‍රී ලංකාව තුළම නිපදවාගත් රෙදි ඇසුරෙන් මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිර්මාණය කර තිබේ. මෙවැනි කාර්යයක් ශ්‍රී ලංකාව තුළ සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙසද ලංකා ඉතිහාසය තුළ මෙය වාර්තා වේ. ඒ සම්බන්ධ මූලිකත්වය ගත් ශ්‍රී ලංකාවේ MAS Holdings ආයතනයේ Merchandising කළමණාකරුවෙකු ලෙස කටයුතු කරන සංජීව බිටා සහ පාරිසරික තිරසාර විධායකවරියක ලෙස කටයුතු කරන උවිනි අතුකෝරළ සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now