English poet William Wordsworth's world famous poem “Daffodils"_ world Literary discussion_ SBS Sinhala_ Getty ImagesSBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ ඉංග්‍රීසි ජාතික William Wordsworth විසින් රචිත "Daffodils" නම් වන කාව්‍යය පිළිබඳවයි. SBS සිංහල සේවය සමඟ මෙම සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් සහ මෙල්බර්න් නුවර විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වන දිලිනි ඊරියවල.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
SBS සිංහල සේවය ගෙන එන ලෝක සාහිත්‍ය පිලිබඳ රසවින්දනාත්මක විශේෂාංගය - "විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් " වැඩසටහනින් මෙවර අවධානය යොමුවුනේ ඉංග්‍රීසි ජාතික William Wordsworth විසින් රචිත "Daffodils" නම් වන කාව්‍යය පිළිබඳවයි. SBS සිංහල සේවය සමඟ මෙම සාහිත්‍ය පිළිසඳරට සම්බන්ද වූයේ, එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක් සහ මෙල්බර්න් නුවර විශ්ව විද්‍යාල ආචාර්යවරියක් වන දිලිනි ඊරියවල.
විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...
පසුගියවර වැඩසටහනට සවන්දෙන්න පහතින්