SKIP TO MAIN CONTENT

සමාජ සාධාරණය සදහා වූ ජාත්‍යන්තර දිනය අදයි - සමාජයක යහපැවැත්මට සමාජ සාධාරණය වැදගත් වන්නේ ඇයි ?

Justice
Source: Tom Woodward_Flickr

සමාජ සාධාරණය සමාජයක යහපැවැත්මට වැදගත් වන ආකාරය පිලිබදව සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් සහ පර්යේශිකාවක් වන කයත්‍රී දිවකලාල සමගින් කල කතා බහක්. කයත්‍රී දැනට Australian Catholic University හී තම ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර ශ්‍රී ලංකාව තුල වසර 10කට අධික කාලයක් සමාජ ක්‍රියාකාරිනියක් වශයෙනුත්, පර්යේශිකාවක් වශයෙනුත් කටයුතු කල අයෙක්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

සමාජ සාධාරණය සමාජයක යහපැවැත්මට වැදගත් වන ආකාරය පිලිබදව සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් සහ පර්යේශිකාවක් වන කයත්‍රී දිවකලාල සමගින් කල කතා බහක්. කයත්‍රී දැනට Australian Catholic University හී තම ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර ශ්‍රී ලංකාව තුල වසර 10කට අධික කාලයක් සමාජ ක්‍රියාකාරිනියක් වශයෙනුත්, පර්යේශිකාවක් වශයෙනුත් කටයුතු කල අයෙක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now