ශ්‍රී ලාංකිකයින්ගේ අළුත්ම අනවසර බෝට්ටු නවාතැන, කාශ්මීර ඛේදවාචකය, ට්‍රම්ප් ගේ අවසාන තුරුම්පුව ඇතුළු තතු - ලොව වටා විදෙස් විත්ති

Donald Trump_ Illegal maritime arrivals Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




