SKIP TO MAIN CONTENT

ඔබ නොදැනම ඔබට නිවුමෝනියාව වැළදී තිබිය හැකියි. Walking Pneumonia ගැන අදම දැනුවත් වන්න!

Walking Pneumonia
Source: Getty, Supplied / Getty/Supplied

මේ දවස් වල ඔබට walking pneumonia නම බහුලව අහන්න ලැබෙනවා වෙන්න පුළුවන්. SBS සිංහල සේවයේ අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අදහස් කළා. ඒ සදහා අද අපත් සමග එකතු වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි.

Published

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS / SBS

Skip to podcast episode content

මේ දවස් වල ඔබට walking pneumonia නම බහුලව අහන්න ලැබෙනවා වෙන්න පුළුවන්. SBS සිංහල සේවයේ අපි ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අදහස් කළා. ඒ සදහා අද අපත් සමග එකතු වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය හසන්ත ජාසිනාරච්චි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now