SKIP TO MAIN CONTENT

නීති විරෝධීව මිනිස් ජාවාරම්කරුවන්ට ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්.

'You will not succeed', AUS PM tells people smugglers.
Source: AAP

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් වෙත ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් පෙරේදා (17/02) දිනයේදී විශේෂ වීඩියෝවක් නිකුත් කරනු ලැබීය. නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන කිසිම පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව අගමැති මොරිසන් එම වීඩියෝවෙන් කියා සිටියේය.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් වෙත ඔස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් පෙරේදා (17/02) දිනයේදී විශේෂ වීඩියෝවක් නිකුත් කරනු ලැබීය. නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන කිසිම පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව අගමැති මොරිසන් එම වීඩියෝවෙන් කියා සිටියේය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now