Source: Yupun Abeykoonපසුගිය සතියේ ජර්මනියේ ඩයාසු නුවර දී පැවති ජර්මානු ජගත් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්ත්පර 10.16 කින් අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත් විය. ඒ සමගම ඔහු පිරිමි මීටර් 100 ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව ද දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීය. ඔහුගේ එම දස්කම සහ ඔහු පිළිබඳ යුපුන්, SBS සිංහල ගුවන් විදුලිය සමග සිදු කළ සාකච්ඡාව.
පසුගිය සතියේ ජර්මනියේ ඩයාසු නුවර දී පැවති ජර්මානු ජගත් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්ත්පර 10.16 කින් අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත් විය. ඒ සමගම ඔහු පිරිමි මීටර් 100 ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව ද දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීය. ඔහුගේ එම දස්කම සහ ඔහු පිළිබඳ යුපුන්, SBS සිංහල ගුවන් විදුලිය සමග සිදු කළ සාකච්ඡාව.