SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව පුරා ඇති සත්වෝද්‍යාන හා වනජීවී උද්‍යාන පාසල් නිවාඩුවට දරුවන්ට හොඳ තෝරා ගැනීමක්

Zoos and wild life parks Australia.png
Zoos and wild life parks Australia/ Getty images Supplied : SBS Sinhala, Dulmini Jayanitha Liyanage

සුන්දර සත්ව ලෝකයේ සැරිසරන්න මතක හිටින සුන්දර අත්දැකීමක් ජීවිතයට එක් කර ගන්න ඔස්ට්‍රේලියාවේ සත්‍යෝද්‍යානයකට හරි වනෝද්‍යානයකට හරි දරුවන් සමග මේ පාසල් නිවාඩු කාලෙ යන්න..යන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

සුන්දර සත්ව ලෝකයේ සැරිසරන්න මතක හිටින සුන්දර අත්දැකීමක් ජීවිතයට එක් කර ගන්න ඔස්ට්‍රේලියාවේ සත්‍යෝද්‍යානයකට හරි වනෝද්‍යානයකට හරි දරුවන් සමග මේ පාසල් නිවාඩු කාලෙ යන්න..යන්න කලින් මේ ගැනත් දැනුවත් වෙන්න.


Wollongong විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයේ පක්ෂීන් සම්බන්ධ ආචාර්ය උපාධි අපේක්ෂිකා දුල්මිණි ජයනිතා ලියනගේ සමග SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්ඡාව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now