සංක්‍රමණිකයින් නොමැති නිසා ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයේ උග්‍ර ශ්‍රම හිඟයක් ඇතිවන බවට රතු එළි
Một số viện dưỡng lão và dịch vụ chăm sóc các bác cao niên tại nhà ngừng tiếp nhận khách hàng mới. Source: Getty Images/Prasit
කොරෝනා වසංගතය හේතුවෙන් සංක්‍රමණිකයින්ගේ නොපැමිණීම නිසා ඔස්ට්‍රේලියාවේ Aged care ක්ෂේත්‍රයේ උග්‍ර ශ්‍රම හිඟයක් ඇතිවන බවට නවතම CEDA වාර්තාවේ තොරතුරු රැගත් අගෝස්තු 13 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share




