ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි

Australia Explained - Career Change

Today's average worker could change careers several times in their lifetime. Credit: John Lamb/Getty Images

ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රය එහෙම නැතිනම් ඔබගේ වෘත්තීය වෙනස් කරන්න ඔබ හිතනවද? ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ යම් ආකාරයකට ඔබගේ වෘත්තීය වෙනස් කරන්න සිතනවානම් එය ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම නව අවස්ථා පිලිබඳ සොයා බැලීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන් කටයුතු කරනවා. බොහෝ දෙනෙක් තමන්ගේ පළපුරුද්ද සහ හැකියාවන්ට සරිලන හොඳ රැකියාවක් සොයා ගැනීමට නිරන්තරයෙන් උනන්දු වෙනවා. නමුත් එක්වරම තමන්ගේ වෘත්තීය වෙනස් කරන එක තරමක් දුරට වෙහෙසකර කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබ තම වෘත්තීය ජීවිතයේ විශාල වෙනස්කමක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුලදී ලබාගත හැකි සහාය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


නව කුසලතා ඉගෙනගැනීම, වෘත්තීය පුහුණුව සහ රැකියා අවස්ථා ගැන දැනගන්න ඔබට ඔබේ ප්‍රාන්තයේ ඒ සඳහාම කැපවූ වෙබ් අඩවියට ගොස් තොරතුරු ලබා ගන්න පුළුවන්.

Victoria

Western Australia

New South Wales

Queensland

Tasmania

Northern Territory

Australian Capital Territory

South Australia

Australia Explained - Career Change
Has the term ‘portfolio career’ appeared on your LinkedIn feed? It’s when you have multiple jobs and revenue streams at the same time. Credit: Delmaine Donson/Getty Images

මීට අමතරව workforceaustralia.gov.au වෙබ් අඩවියෙන් රැකියාව වෙනස්කිරීමට අදාලව සකසා ඇති මෙවලම් Job Switch tool හරහා වර්තමාන කුසලතාවයන්ට ගැලපෙන රැකියා අවස්ථා සොයා ගැනීමටද උපකාර ලබා ගත හැකි වනවා.

ඔබ වයස අවුරුදු 45 ඉක්මවූ අයෙක්නම් Career Transition Assistance program වැඩසටහන හරහා ඔබට අවශ්‍ය සහාය ලබාගන්න හැකියාව පවතිනවා

Australia Explained - Career Change
Staying at home during the COVID-19 pandemic made many reflect on whether their work aligned to their values, well-being and lifestyle goals. Source: Moment RF / Oscar Wong/Getty Images
Australia Explained - Career Change
A constant sense of fatigue and losing interest in your work can be signs of burnout. Credit: Westend61/Getty Images

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now