Key Points
- NDIS යෝජනා ක්‍රමයට ප්‍රවේශ වීම දැඩි කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි
- රජයේ ඇපකරය මඟින් BP සහ Viva Energy සමාගම් වලට අමතර ඩීසල් ලීටර් මිලියන 200 ක්
- වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ වට්ටම කපා හැරීමට සැලසුම්
- හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන්ගත් නෞකා දෙකක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදා අත්අඩංගුවට
- ජූලි මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති (LPL) ක්‍රිකට් තරගාවලියේ දින වෙනස් වෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





