SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට

Commercial Airplane
Commercial airplane taking off from Sydney Kingsford Smith airport. Source: iStockphoto / Boeing746/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 27වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 3.5 දක්වා පහළ යයි
  • සිඩ්නි ගුවන් තොටුපළේ සිදුවීම් 6ක් විමර්ශනයට
  • නොදර්න් ටෙරිටරියේ රාත්‍රී අහසක් ජාත්‍යන්තර පිළිගැනීමකට
  • නේපාල-චීන දේශසීමා හදිසි ගංවතුරකින් 150කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
  • මිචෙල් ස්ටාර්ක් ICC ටෙස්ට් පන්දු යවන්නන් අතර අංක එකට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now