මෙල්බර්න් හි ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය කලාව ඉදිරියට ගෙන යන Sri Lankan Theatre Group Melbourne හි නවතම නිර්මාණය වන “මෝපසාං ජූරිය – The Maupassant Jury” ගැනත්, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව පවත්වාගෙන යාමේ අභියෝග සහ එහි අනාගතය ගැනත් කුසුම්සිරි ලියනආරච්චි සහ යශෝධරා සරච්චන්ද්‍ර සමඟ SBS සිංහල සිදු කළ සංවාදය.
නාට්‍ය රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන කුසුම්සිරි ලියනආරච්චි සහ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට අමරණීය නිර්මාණ රැසක් දායාද කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බාල දියණිය, රංගන ශිල්පිනියක්, සංගීත නිර්මාණ ශිල්පිනියක් සහ කලා අධ්‍යක්ෂවරියක් වන යශෝධරා සරච්චන්ද්‍ර සමග අප සිදුකල පොඩ්කාස්ට් වැඩසටහනට සවන් දෙන්න.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





