SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාරාන්තික කුරුළු උණ ක්ෂීරපායී සතුන් වෙත සම්ප්‍රේෂණය වෙමින් අවදානම් අදියරකට

Australian sea lion pup on a rock
Australian sea lion on rock - Kaikoura New Zealand . Source: AFP / Simon Hardenne

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්‍රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා.


Published

By Jack Revell, Kassapa Senarath

Presented by Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා උණ H5N1 ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ ක්ෂීරපායී සතුන් වෙත ද සම්ප්‍රේෂණය වීමේ පළමු සිද්ධිය තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි අවදානම පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now