SKIP TO MAIN CONTENT

සංක්‍රමණ නියෝජිතයෙකුගේ සහාය පැතීමට පෙර MARN ලියාපදිංචි අංකය පරීක්ෂා කළ යුත්තේ මේ නිසයි

Application form for a visitor visa to Australia
Somebody filling an application form for a visitor visa (Form 1419) to travel to Australia. Credit: Gwengoat/Getty Images

Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Published

By Cameron Carr

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

Office of the Migration Agents Registration Authority (OMARA) විසින් ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කර තිබෙනවා. මේ වන විටත් තිදෙනෙකුට එරෙහිව දැඩි පියවර ගෙන අවසන්. මේ එකිනෙකට වෙනස් සිදුවීම් තුනක්. මේ තුන් අවස්ථාවේ ම තම ලියාපදිංචි අංකය වෙනත් පාර්ශ්වයන්ට භාවිත කිරීමට (Front Agent) අවස්ථාව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඔබ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ හෝ වීසා උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, නියෝජිතයෙකු තෝරාගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ MARN ලියාපදිංචිය පරීක්ෂා කරන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now