SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: වසර 83 ට පසු ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කල පළමු ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් පත් වේ

jetstar inaugeral flight to colombo sri lanka.jfif
A ceremony was held at Bandaranaike International Airport to welcome Jetstar Airways’ inaugural direct flight from Australia, marking the first such service by an Australian airline in 83 years. Credit: Bandaranaike International Airport.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • කෘත්‍රිම බුද්ධිය භාවිතයට අදාළ ප්‍රමිතීන් හඳුන්වා දීම ඇතුළු කරුණු අද පැවැත්වෙන ජාතික කැබිනට් රැස්වීමේ දී ප්‍රමුඛස්ථානයට
  • වසර 83 ට පසු ශ්‍රී ලංකාව වෙත ඍජු ගුවන් ගමන් ආරම්භ කල පළමු ඕස්ට්‍රේලියානු ගුවන් සමාගම බවට ජෙට්ස්ටාර් ගුවන් සේවය පත් වේ
  • ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව කප්පාදු කිරීමෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම අනතුරට පත්ව ඇති බවට අනතුරු ඇඟවේ
  • එක්සත් ජනපදය - කැනඩා තීරුබදු යුද්ධය තීව්ර වේ
  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයේ අසීරු තත්ත්වයක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now