බුදුන්වහන්සේ හමුවීමෙන් පසු තනිව විමුක්තිය සොයා යාමට තීරණය කල ඒ සිද්ධාර්ථ කවුරුන්ද:විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Kino. Siddhartha, (SIDDHARTHA) USA, 1972, Regie: Conrad Rooks, SASHI KAPOOR, Key: Hermann Hesse, Indien, Gebet, Beten, Blume.

SIDDHARTHA - Hermann Hesse. Source: FilmPublicityArchive/United Archives via Getty Images

ජර්මන් ජාතික හර්මන් හෙසේ ගේ 'සිද්ධාර්ථ ' නවකතාව සහ බෞද්ධයෙකු නොවුනු ලේඛකයෙකු තුලින් ප්‍රති නිර්මාණය වුනු බුද්ධ කාලින භාරතය සහ බෞද්ධ දර්ශනය පිළිබඳව වන අපූරු විවරණයක් මෙවර "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" මාසික විශේෂාංගයෙන් ඔබට සවන්දිය හැකියි


සම්බුදු තෙමඟුල - වෙසක් සැමරුමට සමගාමීව සිදුකෙරෙන කතිකාවක් මෙවර "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" විශේෂාංගයෙන්....

සුපුරුදු ලෙසින් මේ සාකච්චාවට සම්බන්ද වූයේ මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන දිලිනි ඊරියවල.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now