SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි

People looking at arrivals and departures board at Sydney Airport
The federal government says demand for parent visas will always exceed Australia's capacity to grant them. Credit: Barry Winiker/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 22වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අප්‍රේල් මස 22වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • දෙමව්පිය වීසා බලපත්‍ර උදෙසා වන ඉල්ලුම අදාළ ධාරිතාව ඉක්මවන බව ෆෙඩරල් රජය කියයි
  • ගෝලීය ඉන්ධන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැතිවරයා ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයන් හමුවට
  • සිඩ්නි හි 85 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමේ තවත් අයෙකුට චෝදනා
  • ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කරන බව ඇමරිකා ජනපති ට්‍රම්ප් කියයි
  • නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now