Coming Up Fri 11:00 AM  AEDT
Coming Up Live in 
Live
Sinhala radio

2 වන වරටත් ඔලිම්පික් යන ලංකාවේ ජූඩෝ ශූරයා තම ඔලිම්පික් බලාපොරොත්තුව ගැන SBS සිංහල ගුවන් විදුලියට කියූ දේ

Sri Lanka Judo Champion Chamara Dharmawardana Source: Supplied: Chamara Nuwan Dharmawardana

මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙන 73Kg බර පන්තියේ ශ්‍රී ලංකාවේ ජූඩෝ ශූරයා චාමර නුවන් ධර්මවර්ධන සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Coming up next

# TITLE RELEASED TIME MORE
2 වන වරටත් ඔලිම්පික් යන ලංකාවේ ජූඩෝ ශූරයා තම ඔලිම්පික් බලාපොරොත්තුව ගැන SBS සිංහල ගුවන් විදුලියට කියූ දේ 13/07/2021 09:56 ...
27 Jan COVID update in 3 minutes: ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් 27/01/2022 02:55 ...
බෝ නොවන රෝග රැසකට හේතු වන Metabolic Syndrome ගැන ඔබ දැනගත යුතුම කරුණු SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් 27/01/2022 11:30 ...
නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා 27/01/2022 12:18 ...
ජන 27දා SBS සිංහල පුවත්: වසරේ ඕස්ට්‍රේලියානුවා රටේ සෑම ක්ෂේත්‍රයකම ආබාධිත පුද්ගල නියෝජනය වැඩි විය යුතු බව කියයි 27/01/2022 13:52 ...
ජනවාරි 27 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා හෙදියන් සහ සෞඛ්‍ය සේවකයෝ තවමත් දැඩි පීඩනයක 27/01/2022 09:27 ...
ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුවේදී ඇති දැඩි හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්නේ කෙසේද? 27/01/2022 08:26 ...
25 Jan COVID update in 3 minutes: Tonga වෙත මානුෂීය ආධාර ගෙන යන ඔස්ට්‍රේලියානු නාවික හමුදා නෞකාවේ සිටින 23 දෙනෙකුට කොවිඩ් 25/01/2022 02:58 ...
Lunar New Year හෙවත් චන්ද්‍ර අලුත් අවුරුද්ද යනු කුමක්ද සහ එය ඔස්ට්‍රේලියාවේ සමරන අයුරු 25/01/2022 10:55 ...
ජන 25දා SBS සිංහල පුවත්: රජය යුක්රේනයේ සිටින ඔස්ට්‍රේලියානුවන් වහාම ගෙන්වයි, සංචාරක උපදෙස් 'Do Not Travel ලෙස වෙනස්වේ 25/01/2022 14:07 ...
View More