Watch FIFA World Cup 2026™ LIVE, FREE and EXCLUSIVE

ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මරුට, තිදෙනෙකුට බරපතලයි: ජනවාරි 03 SBS සිංහල පුවත්

Helicopter with a damaged windscreen on the sandbank.

The other helicopter sustained damage to its front, but was able to land on the sandbank. Source: AAP / Dave Hunt

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 03 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාව ප්‍රබල ස්ථානයක සිටියද, ගෝලීය ආර්ථික පසුබෑමකින් නිදහස් නොවන බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් අනතුරු ඇඟවීමක්.
  • චීන සංචාරකයින්ට COVID-19 පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ගත් තීරණය අපක්ෂපාතී හා සමබර එකක් බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
  • ගෝල්ඩ් කෝස්ට් හෙලිකොප්ටර් අනතුරෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය යයි, තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහලට.
  • ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වෙයි.
  • Lula da Silva බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් දිවුරුම් දෙයි.
  • නව වසරේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු 20-20 ක්‍රිකට් තරගය ඉන්දියාවට එරෙහිව හෙට අලුයම ඇරඹෙයි.

Share

Follow SBS Sinhala

Download our apps

Listen to our podcasts

Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now