ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ 2024 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව: SBS සිංහල වෙතින්

2024 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන "සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව". නැකත් සැකසුම මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය සහ ජෝතිෂ්‍ය විශාරද, ස්ටැන්ලි ධර්මකුමාර මහතා.

Auspicious Times for the Sinhala New Year 2023

Source: Supplied / Supplied: Nisansala

SBS සිංහල සේවය ගෙන එන 2024 "සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව"

*******************************************************************************

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ ACT (ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය)

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අළුයම 04.02 සිට 14 වන ඉරිදා උදේ 10.10 දක්වා

අලුත් අවුරුදු උදාව

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 10.56 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 7.14 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබත් පිළියෙළ කරගැනීම මැනවි

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 8.20 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ආහාර අනුභවය සිදුකිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.25 ට නිල පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා තල මිශ්‍ර තෙල් හිස ගැලවීම සුභයි

sri-lanka-new-year.png
Sinhala New Year _ free image

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අළුයම 04.01 සිට 14 වන ඉරිදා උදේ 10.10 දක්වා.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 10.53 ට.
 
ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 7.08 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබත් පිළියෙළ කරගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 8.10 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ආහාර අනුභවය සහ ගනුදෙනු සිදුකිරීම මැනවිි

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.23 ට නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා, තල මිශ්‍ර තෙල් හිස ගැල්වීම සුභයි
 
Sinhala New year Celebrations
Source: Facebook

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අළුයම 04.00 සිට 14 වන ඉරිදා උදේ 10.00 දක්වා.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 10.41 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 7.05 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබත් පිළියෙළ කරගැනීම මැනවි

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උදේ 8.08 ට දකුණු දිශාව බලා ආහාර අනුභවය සහ ගනුදෙනු සිදුකිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.20 ට නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා, තල මිශ්‍ර තෙල් හිස ගැල්වීම සුභයි

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අළුයම 05.02 සිට 14 වන ඉරිදා උදේ 11.06 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.02 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 7.18 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබත් පිළියෙළ කරගැනීම මැනවි

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උදේ 09.10 ට දකුණු දිශාව බලා ආහාර අනුභවය සහ ගනුදෙනු සිදුකිරීම මැනවි

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.24 ට නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා, තල මිශ්‍ර තෙල් හිස ගැල්වීම සුභයි

Northern Territory (නොදර්න් ටෙරටරිය)

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා උදෑසන 05.40 සිට 14 වන ඉරිදා පෙරවරු 11.10 දක්වා.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.10 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 7.20 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබත් පිළියෙළ කරගැනීම මැනවි

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උදේ 09.10 ට දකුණු දිශාව බලා ආහාර අනුභවය සහ ගනුදෙනු සිදුකිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.40 ට නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා, තල මිශ්‍ර තෙල් හිස ගැල්වීම සුභයි

Sinhalese New Year Festival, Sunfest Sydney, 29 April 2019
Kids wearing Sinhala new year costume in Sinhalese new year, Sunfest Sydney, 2019 Source: Facebook, SBS / SBS Sinhala facebook page

ටස්මේනියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අලුයම 04.06 සිට 14 වන ඉරිදා පෙරවරු 10.05 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 10.40 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා උදේ 6.50 ට දකුණු දිශාව බලා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ලිප් ගිනි මොලවා තල මිශ්‍ර කිරිබතක් පිළියෙළ කරගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් මස 14 වන දින ඉරිදා නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උදේ 08.10 ට දකුණු දිශාව බලා ආහාර අනුභවය සහ ගනුදෙනු සිදුකිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වන සඳුදා පෙරවරු 11.02 ට නිල් පැහැ වස්ත්‍රයෙන් සැරසී, දකුණු දිශාව බලා, හිසට දෙහි පත්‍රද, පයට බුලත් පත්‍රද තබා, තල මිශ්‍ර තෙල් හිස ගැල්වීම සුභයි


!!..ආයු රක්ඛන්තු ආවඩා....!!

~~. වර්ෂ 2024 සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් සහ නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවායි..! SBS සිංහල සේවය සුභාශිංසන ගෙන එයි....~~.

SBS Sinhala
SBS Sinhala image

Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service