SKIP TO MAIN CONTENT

ජුනි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)

The Best Places in Australia to Visit in June.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ජුනි මාසය ආරම්භ වීමත් සමග ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුව ද ආරම්භ විය.

ශීත ඍතුවේ පවතින ශීත කාලගුණය ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම එක ලෙස බල නොපායි.

ශීත කාලගුණයෙන් මිදී හෝ සීතලත් සමග හෝ මේ ජුනි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

The Best Places in Australia to Visit in June.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now