SKIP TO MAIN CONTENT

තම අවසන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා උස පැනීමේ ශූරයාගේ පදක්කම් බලාපොරොත්තුව (SBS සිංහල/ වීඩියෝ)

2018 Commonwealth Games
Source: Daily News

1 min read

Published

Updated

By Sanjaya Dissanayake, Madhura Seneviratne


Skip to article content

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලාංකේය පදක්කම් බලාපොරොත්තු පිළිබඳ SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ සංවාද මාලාවේ දෙවැන්න අද දිග හැරේ.

ශ්‍රී ලංකා උස පැනීමේ ශූර මංජුල කුමාර මෙවර සංවාදයට සහභාගී වෙයි.

ඔහු මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පුහුණුව ලබමින් සිටින අතර මෙවර  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඔහුගේ අවසාන  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල  ද වන බව සඳහන්.

උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාව මංජුල සතු වන අතර එය මීටර් 2.27 කි.

නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම් ලාභීන් සාමන්‍යයෙන් මීටර් 2.40 ක් වැනි උසක් වාර්තා කරයි.

මේ තත්ත්වය හමුවේ මංජුලගේ මෙවර  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් බලාපොරොත්තුව පිළිබඳ SBS සිංහල වෙත අදහස් දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.....

තවත් ශ්‍රී ලංකා පදකක්ම් බලාපොරොත්තුවක් සහිත වීඩියෝවක් ළඟදීම.....

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now