SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර 5 මෙන්න. (SBS සිංහල/වීඩියෝ)

ازدحام الطرق في استراليا
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

වාහන තදබදය යනු ලොව සෑම රටකම වැසියන් දෛනිකව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.

ලෝක ප්‍රකට TomTom ආයතනය විසින් ලොව පුරා නගර වල වාහන තදබදය පිළිබඳ වාර්ෂිකව සමීක්ෂණයක් සිදු කරනු ලබයි.

එහි නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර 5 පිළිබඳ වාර්තා වන්නේ පහත අයුරිනි.

Australia’s top 5 Traffic cities with Congestion data
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now