SKIP TO MAIN CONTENT

මෙල්බර්න් කලාපයේ සීතලම Suburbs 10. (SBS සිංහල/වීඩියෝ)

Top 10 Melbourne’s coldest suburbs.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වලට මේ ගෙවී යන්නේ ශීත සෘතුවය.

ශීත සෘතුවේ දී ඇතැම් උප නගර වල (suburbs) උෂ්ණත්වය ඉතා සැලකිය යුතු ලෙස පහත බසින අතර ඇතැම් උප නගර වලට හිම පවා පතිත වේ.

මේ අතර වසරේ සාමාන්‍ය උෂ්ණත්වය ගත් කළ ඇතැම් උප නගර වල අවම උෂ්ණත්වය සැලකිය යුතු අවම මට්ටමක පවතී.

ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ දත්ත ඇසුරෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපයේ සීතලම උප නගර 10 පිළිබඳ සැකසුණු වීඩියෝව පහතින් නරඹන්න.

Top 10 Melbourne’s coldest suburbs.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now