SKIP TO MAIN CONTENT

ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 6 ක්. (SBS සිංහල/වීඩියෝ)

The Best Places in Australia to Visit in July.
Source: Flickr

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මේ ගෙවී යන්නේ ඔස්ට්‍රේලියාවේ ශීත ඍතුවය.

නමුත් ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම ශීත සෘතුවේ බලපෑමක් නොමැත.

එනිසාම ශීත කාලගුණයද සමොෂ්ණ කාලගුණයද එකලෙස විඳීමට ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වලදී හැකියාව ලැබේ.

මේ ජූලි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා සුදුසුම ස්ථාන 6 ක් පහත වීඩියෝවෙන් දැක්වෙයි.

The Best Places in Australia to Visit in July.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now