SKIP TO MAIN CONTENT

ලෝකයේ දීර්ඝතම ගුවන් ගමන ඔස්ට්‍රේලියාවෙන් බිහිවන ලකුණු

A Qantas Airbus A380 at Sydney Airport
A Qantas Airbus A380 Source: AAP

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

මේ වසරේ අග භාගය වන විට අලුතින් නොනවතින ගුවන් ගමනාන්ත දෙකක් තම ගුවන් කාලසටහනට එකතු කිරීමට Qantas ගුවන් සමාගම බලාපොරොත්තු වේ. ඒ අනුව මෙල්බර්න් හෝ සිඩ්නි සිට ලන්ඩන් සහ නිව් යෝර්ක් වෙත සෘජු ගුවන් ගමන්වාර අරම්භවීමට නියමිතයි.

 දැනට ඇස්තමේන්තුගත කාලසටහනට අනුව සිඩ්නි සිට ලන්ඩන් දක්වා පැය 21 කුත් සිඩ්නි සිට නිව් යෝර්ක් දක්වා පැය 19 කුත් ගතවනු ඇති බව වාර්තා වේ.

ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය ලෝකයේ දීර්ඝතම ගුවන් ගමන සලකුණු කරනු ඇතැයි විශ්වාස කෙරෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now