SKIP TO MAIN CONTENT

සෑම මිනිත්තු එකහමාරකදීම එක් සංක්‍රමණිකයෙකු පැමිණෙන ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික විවිධත්වයේ අපූරු තොරතුරු. (SBS සිංහල/වීඩියෝ)

Cultural Diversity in Australia.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ලොව සංස්කෘතික විවිධත්වය අතින් ඉහළම තැනක් ගන්නා රටක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකෙයි.

වර්තමානය වන විට බහු සංස්කෘතිකත්වය අතින් මෙන්ම බහු භාෂාමය අතින්ද ඔස්ට්‍රේලියාව ප්‍රමුඛතම රටක් බවට පත්වී ඇත.

අදට (21/05) යෙදී ඇති World Day for Cultural Diversity හෙවත් සංස්කෘතික විවිධත්වය සඳහාවූ ලෝක දිනය නිමිත්තෙන් SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික විවිධත්වය පිළිබඳ පහත වීඩියෝව නිර්මාණය කර තිබේ.

Cultural Diversity in Australia.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now