SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට එල්ලවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකේය තරුණ පිරිස් අදහස් දක්වයි. (වීඩියෝ සහිතයි)

Sri Lanka bomb blast situation
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program


Skip to article content

ශ්‍රී ලංකාවේ ඊයේ (21/04) සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් මිය ගිය හා තුවාල ලැබූ පිරිස් වෙත කණගාටුව පළ කරමින් ත්‍රස්තවාදයට සහ වර්ගවාදයට එරෙහිව සාමකාමී විරෝධතාවක් අද (22/04) මෙල්බර්න් නුවර Federation Square හිදී පැවැත්විණි.

මෙල්බර්න් නුවර වෙසෙන ජාත්‍යන්තර සිසුන් සහ ශ්‍රී ලාංකේය සංක්‍රමණික ප්‍රජාව මෙම විරෝධතාවට සහභාගී වූ අතර ඉතා කෙටි දැනුම් දීමකින් ඔවුන් මෙසේ සංවිධානය වූ බව එහි කැඳවුම්කරු රවී හර්ෂණ SBS සිංහල සේවයට පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ මෙල්බර්න් නුවර තරුණ පිරිස් SBS සිංහල සේවයට අදහස් දැක්වුයේ පහත අයුරිනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now