SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු බුද්ධි අංශයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට අනතුරු ඇඟවීමක්.

ASIO is warning AUS parliament about espionage.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔත්තු සේවාවන් පිළිබඳ වඩා විමසිල්ලෙන් සිටින ලෙස ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

මේ වන විටත් අනවශ්‍ය විදේශ අත පෙවීම් සහ මෙරට ක්‍රියාත්මක වන ඔත්තු සේවා හසු කරගැනීමට අවශ්‍ය නව නීති ගෙන ඒම සඳහා කටයුතු කෙරෙමින් පවතින බව ද වාර්තා වේ.

ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රසම්පාදන කටයුතු අවසන් වී ඇති අතර එය මේ වන විට සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

නමුත් පෙර නොවූ අයුරින් ඔස්ට්‍රේලියාව රහස්‍ය ඔත්තු බැලීමේ සේවාවන්ට හසුව ඇති බව මෙරට බුද්ධි අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Peter Vickery පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now