SKIP TO MAIN CONTENT

ලොව වැඩිපුරම කසළ නිපදවන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින බව දන්නවාද? (SBS සිංහල/ වීඩියෝ)

Australia is one of the highest generators of waste in the world
Source: Pixabay

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

ලෝක පරිසර දිනය අදට (05/06) යෙදී තිබේ.

මේ දිනවල පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් පරිසරය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

පරිසරයට බැහැර කෙරෙන කසළ පරිසර විනාශයට මග කියන ප්‍රධාන සාධකයකි.

ලොව වැඩිපුරම කසළ නිපදවන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින රටක් බව ඔබ දන්නවාද?

ඔස්ට්‍රේලියාවේ කසළ පිළිබඳ ඔබ නොදත් තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now