SKIP TO MAIN CONTENT

!!..ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! - වත්මන් ලිබරල් සන්ධාන රජයේ සමාගම් බදු කපා හැරීමේ ප්‍රතිපත්තියට ඔස්ට්‍රේලියානු සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සහය

මෙම නව සැලැස්මට අනුව 2016 වසරේ ජූලි මාසයේ සිට සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අය කරන බදු ප්‍රතිශතය 27.5%ක් වන අතර 2026-27 වසර වන විට එය 25% දක්වා පහත දමනු ඇත.

Malcolm Turnbull
Austrlian Prime Minister Malcolm Turnbull Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු සුළු පරිමාණ ව්‍යාපාරිකයින් වත්මන් සභාග රජයේ, සමාගම් සඳහා වන බදු කපා හැරීමේ ප්‍රතිපත්තියට සහය පළ කර තිබේ.

මෙම නව සැලැස්මට අනුව  2016 වසරේ ජූලි මාසයේ සිට සුළු පරිමාණ ව්‍යාපාර සඳහා අය කරන බදු  ප්‍රතිශතය 27.5%ක් වන අතර 2026-27 වසර වන විට එය 25% දක්වා පහත දමනු ඇත.

ඒ අනුව දශකයක් තුළ ඇස්තමේන්තුගත වියදම ඩොලර් බිලියන 50ක් බවට ගණනය කර තිබේ.

නමුත් මෙම ප්‍රවෘත්තිය සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව ඔස්ට්‍රේලියානු සුළු පරිමාණ ව්‍යාපාරික කවුන්සිලයේ පීටර් ස්ට්‍රෝන්ග් මහතා ප්‍රකාශ කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now